Sata Pata Satta Padi Mp3 Song Download By Ashen Senarathna, Dimi3. 2022 SriLanka Song Sata Pata Satta Padi Mp3 are written By Dimi3. Its music video is released by Dimi3. Sata Pata Satta Padi By Ashen Senarathna, Dimi3 Mp3 Download From Ostpk.com with best quality.
Sata Pata Satta Padi (Ashen Senarathna, Dimi3) Mp3 Song Download

Singer | Ashen Senarathna, Dimi3 |
---|---|
Music Composer | Dimi3 |
Lyricist | Dimi3 |
Genre | Hip Hop |
Category | SriLanka |
Release Year | 2022 |

Video Of Sata Pata Satta Padi By Ashen Senarathna, Dimi3

Sata Pata Satta Padi Song Lyrics
චූන් පාන් වගේ
ගොඩක් සද්දෙ වැඩි උන්ගේ
බොරුව තමා මුන්ගේ
මැද මාලු පාන් වගේ
කෙල්ලො විස්වාස නෑනේ
උන්ටත් නිකං ඉන්න බෑනෙ
අපි කොල්ලො නිසා
නිකං දුන්නොත්
ගන්නෙත් නැත්තෙ නෑනේ
අපි ගියේ පස්සෙ මරාල
දැං විකුනල බං ඒ ගොනා
මම ඉගෙනගත්තෙ නෙලපු දවසෙ
ගෝස්තියක් වට වෙලා
සට පට සත්ත පාඩි
අහ් අහ් අහ් අහ් අහ්//
එහෙ මෙහේ ගිහින් කියෙව්වාද ?
ජීවිතේට නෑ බං
උඹ ලගින් ඉදන් කෙලෙව්වාද ?
ජීවිතේට නෑ බං
මගෙ ගෑනිට උඹ ටෝක් කරාද?
ජීවිතේට නෑ බං
ඇත්ත නේද කියන්නෙ උඹ ?
ජීවිතේට නෑ බං
සට පට සත්ත පාඩි
අහ් අහ් අහ් අහ් අහ්//
Rap -
මොන ස්ටෝරියක්
උනත් ගෝරියක්
වෙන්නෙ ගෑනියෙක්
ගෑවුනොත් තමා
රාවයක් ආවොත්
සාරියක් ගැන
බාගයක් උන් ගහල තමා
කොයි කාගෙ උනත් ජාතික ඇදුම චීත්තේ
ඇයි අහන්නෙපා
කනේ පාර දුන්න ගමන් "තාත්තෙ"
මල්ලි දුවන් එපා
ඩො
වස විස ගහං අරං මොරාල්
මෙ පොඩි උන් දාගන්නෙ මරාල
ඉරටු කඩල ඇයි බොලා
කරෙ තියන් යන්නෙ පොල් පරාල
සරම් අස්සෙ අත් දමාං
ඇස් වහන් බලන්නෙ අන්ජනාම්
බොල ගහපු ඒව දන්නේ
ගෙදර රෙදි හෝදපු මැශිම බන්
චූන් පාන් වගේ
ගොඩක් සද්දෙ වැඩි උන්ගේ
බොරුව තමා මුන්ගේ
මැද මාලු පාන් වගේ
කෙල්ලො විස්වාස නෑනේ
උන්ටත් නිකං ඉන්න බෑනෙ
අපි කොල්ලො නිසා
නිකං දුන්නොත්
ගන්නෙත් නැත්තෙ නෑනේ
අපි ගියේ පස්සෙ මරාල
දැං විකුනල බං ඒ ගොනා
මම ඉගෙනගත්තෙ නෙලපු දවසෙ
ගෝස්තියක් වට වෙලා
සට පට සත්ත පාඩි
අහ් අහ් අහ් අහ් අහ්//
අක්කලා අක්කලා අක්කලා අක්කලා
දක්කල දක්කල දක්කල දක්කල
නංගිලට නංගිලට නංගිලට නංගිලට
බැක් කියල බැක් කියල බැක් කියලා