Sudu Muna Mp3 Song Download By Oshada Akash. 2022 Telugu Song Sudu Muna Mp3 are written By Prasanna Kumara Dammalage. Its music video is released by Amila Muthugala. Sudu Muna By Oshada Akash Mp3 Download From Ostpk.com with best quality.
Sudu Muna (Oshada Akash) Mp3 Song Download

Singer | Oshada Akash |
---|---|
Music Composer | Amila Muthugala |
Lyricist | Prasanna Kumara Dammalage |
Genre | Breakup, Sad |
Category | Telugu |
Release Year | 2022 |

Video Of Sudu Muna By Oshada Akash

Sudu Muna Song Lyrics
මාගේ හීන මාළිගේ එකම රාජිනී
තාමත් ඔබවමයි ආදරී
දෛවේ ලං කලා වගේ නොම කලත් හිමී
සතුටක් ඔබ තරම් නෑ තිබී
එන්නේ නෑ කියා - ආයේ කිසිම දා
ගියෙමුත් නෑ පෙමක් මට නම්
ඔබගෙන් එහා..
දකින්න ඔය සුදු මූණ - හිතෙන්නෙ හැම තිස්සේම
ඔයාට සිහි නොවුණාට - ඉස්සර වගෙ දැන් මාව
හිත රිදෙන්න තරහ වෙන්න සුළු ම දේකටත්
පුරුදු වෙච්ච ඔබට දෙන්න නෑ හිතා දුකක්
නොනවතින්න දුරක යන්න කල්ප කාලයක්
ළඟ හිඳින්න ඔබ ලබන්න පැතුවෙ මහමෙරක්
යාළු වෙන්න හේතු කොහොම මේ හිතේ ඇතත්
මා මනින්න හිතුව මිම්ම අපි කලා දුරස්
කොහේ කොතැන යළිත් එහෙම හමුවුණත් නැතත්
සතුට තියෙන තැනක ඉන්න ඔයා මතුවටත්