Kichi Kichi Baby Mp3 Song Download By HarshanaKPerera, SHENIRA. 2023 Telugu Song Kichi Kichi Baby Mp3 are written By HarshanaKPerera. Its music video is released by Desawana Music. Kichi Kichi Baby By HarshanaKPerera, SHENIRA Mp3 Download From Ostpk.com with best quality.
Kichi Kichi Baby (HarshanaKPerera, SHENIRA) Mp3 Song Download
Singer | HarshanaKPerera, SHENIRA |
---|---|
Music Composer | Desawana Music |
Lyricist | HarshanaKPerera |
Genre | Pop |
Category | Telugu |
Release Year | 2023 |

Video Of Kichi Kichi Baby By HarshanaKPerera, SHENIRA

Kichi Kichi Baby Song Lyrics
දැකපු ගමන් සැනසිල්ලේ
මගෙ හිතට තට්ටුකල කෙල්ලේ
ලගටම වී නැලවිල්ලේ
තව පද්දපන් උකුල ඔන්චිලි චිල්ලේ..//
ඇයි බලන්නෙ වත් කම ලෙලෙන්නෙ ලස්සන
හොයන්නෙ කාසි තමා
වට පිටෙන්නෙ ඇස් වහ වදින්නෙ දොස් දුරු
කරන්නේ කෙල්ලො තමා
ඒ කිචි කිචි බෙබෙ එ කිචි කිචි බෙබෙ
Happening ඇති නම් ඇති වෙන්නැති මන්..////
ඒ කිචි කිචි බේබි
සනසවන්නම් පේවි
ගලපවන්නම් ඩේලි
තේරවිලි වගෙ පේලි
බෝනික්කෙක් වගෙ කෙලී
අම්මා ඕනමයිලු ලේලි
රට කාපු කට වුනත් මගෙන්
ගැලවෙන්න බැරි වෙවී
දැක්කද සුදු මූන ලස්සන සදක්
අතින් අල්ලපුගමන් වැදුනා අකුනු සැරක්
කොල්ලො සතුටෙන් පත්තු කරා රචින්නා වැලක්
ගෙන ආපු මුලු ජීවිතෙම විදපන්ලා Happening
ඇයි දුකෙන් ඉන්නෙ කෙලි
අපි සතුටෙන්ම පිරි ඉතිරිලා යන්න යමු අපි Partyනම් වෙරි
කොල්ලො මල රෝලින් ඩෙලි
කටෙ කෙල වේලි තේරි
පැනි රස තොල කට ගාල හද ගාව ජෝගි
කිචි කිචි බේබි...//