Hip Hop බයිලා රාග Mp3 Song Download Raween Kanishka, Sithara Madushani 2022

Hip Hop බයිලා රාග Mp3 Song Download By , . Song Hip Hop බයිලා රාග Mp3 are written By . Its music video is released by . Hip Hop බයිලා රාග By , Mp3 Download From Ostpk.com with best quality.


Hip Hop බයිලා රාග (Raween Kanishka, Sithara Madushani) Mp3 Song Download

Hip Hop බයිලා රාග Full Song Lyrics  Raween Kanishka, Sithara Madushani
Singer ,
Music Composer
Lyricist
Genre ,
Category
Release Year

download button

Video Of Hip Hop බයිලා රාග By Raween Kanishka, Sithara Madushani

YouTube video

Hip Hop බයිලා රාග Song Lyrics

සති අන්තෙට ට්‍රිපක් දාන
ඩෙනිමට ආල වඩන
සිම්පල් ලයිෆ්(Life) ගෙවන
ෆ්රෙන්ඩ්ෂිප්(Friendship) එක දෝරෙ ගලන
හිප්හොප් බයිලා රාග
මියුසික්(Music) රහට විඳිනවා

සති අන්තෙට ට්‍රිපක් දාන
ඩෙනිමට ආල වඩන
සිම්පල් ලයිෆ්(Life) ගෙවන
ෆ්රෙන්ඩ්ෂිප්(Friendship) එක දෝරෙ ගලන
හිප්හොප් බයිලා රාග
මියුසික්(Music) රහට විඳිනවා

පියාඹා... බිඟුන් විලසා
නටාලා තුටින් ගයලා
තිතටම
මල්සර හීය විදින්නා

විකට් ගියත් කඩලා අපි සැපේ ඉදින්නෝ
ටිකට් නැතත් අපටා ආදරේ කරන්නෝ
රොකට් ගියත් හඳටා පාඩුවේ සිටින්නෝ
පොකට් එකත් හිඳිලා ජිවිතේ විඳින්නෝ

යන යන තැන සෙල්ෆි ගහන
ෆැන්ටසි හීන මවන
නිව් ට්‍රෙන්ඩ් එකට කැපෙන
හිතුමතයට ෆැෂන්ස් කරන
ටික්ටොක් තාල රූප
ටිප්ටොප් එකට කරනවා

යන යන තැන සෙල්ෆි ගහන
ෆැන්ටසි හීන මවන
නිව් ට්‍රෙන්ඩ් එකට කැපෙන
හිතුමතයට ෆැෂන්ස් කරන
ටික්ටොක් තාල රූප
ටිප්ටොප් එකට කරනවා

පියාඹා... බිඟුන් විලසා
නටාලා තුටින් ගයලා
තිතටම
මල්සර හීය විදින්නා

අර
විකට් ගියත් කඩලා අපි සැපේ ඉදින්නෝ
ටිකට් නැතත් අපටා ආදරේ කරන්නෝ
රොකට් ගියත් හඳටා පාඩුවේ සිටින්නෝ
පොකට් එකත් හිඳිලා ජිවිතේ විඳින්නෝ

අර
විකට් ගියත් කඩලා අපි සැපේ ඉදින්නෝ
ටිකට් නැතත් අපටා ආදරේ කරන්නෝ
රොකට් ගියත් හඳටා පාඩුවේ සිටින්නෝ
පොකට් එකත් හිඳිලා ජිවිතේ විඳින්නෝ